tag:blogger.com,1999:blog-5120249660600540616.post5369171755216252347..comments2022-11-06T13:27:02.771+05:30Comments on මන්ඩිපාල: අයියෝ...!!! (දුක්මුසුව ලියමි...)මන්ඩිපාලhttp://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5120249660600540616.post-29417675496307693242012-05-18T22:51:28.724+05:302012-05-18T22:51:28.724+05:30ඔබා මාමාට නිවන් සුව... මමත් මල්ලිගේ පෝස්ට් එකක් එන...ඔබා මාමාට නිවන් සුව... මමත් මල්ලිගේ පෝස්ට් එකක් එනකල් බල බල හිටියේ... නම වෙනස් කලාට අඳුන ගන්න බැරි වෙන එකක් නෑ නේ... මල්ලිටත් බුදු සරණයි... (මම ශානි අක්කා.. නම වෙනස් කළා)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-53692637677760322382012-05-15T00:06:17.638+05:302012-05-15T00:06:17.638+05:30//ගැමියා ඔබා මාමා සමඟ ගත් ඡායාරූපය මට මේ මොහොතේ සි...//ගැමියා ඔබා මාමා සමඟ ගත් ඡායාරූපය මට මේ මොහොතේ සිහිවේ. එය පෙන්වා ඔහු මහත් ආඩම්බරයෙන් පැවසුයේ මම ඔබා මාමා එක්ක ෆොටෝ එකක් ගත්තා යනුවෙනි. // මේක මට ලොකු ආඩම්බරයක් උනා බං මම දන්න අඳුරන හැමෝටම පෙන්නුවා දැන් ඒක හිත හොඳ මනුස්සයෙක් වෙනුවෙන් මතක වස්තුවක් වෙලා මම හිතුවෙවත් නැති විදියට..

උඹ මට කතාකරලා මේ දේ කියද්දි මට හිතුනේ මාව අන්දන්න හදනවා කියලා.ඒත් බුකියට ගිහින් බලනකොට උඩින්ම ඔබා මාමගේ පින්තූරේ තියෙනකොට මට හිතාගන්න බැරිවුනා බං.මම එහෙම්ම බලාගෙන හිටියෙ හිතාගන්න බැරිව...

මම කීප පාරක්ම අවුරුදු උත්සවේදි ඔබා මාමා එක්ක ගහපු පොටෝ බැලුවා බං මම හිතන්නේ ඔබා මාමා එදා වෙන කවදාකටවත් වඩා සෑහෙන්න සතුටකින් හිටියා හිනාවේගෙන.උඹට මුනගැහුනනම් තේරෙයි කොහොම මනුස්සයෙක්ද කියලා.මට මෙහෙමනම් බ්ලොග් ලෝකේ සෑහෙන කාලයක් ඔබා මාමව ඇසුරු කරපු අයට කොහොම දැනෙනවා ඇත්ද....

මගේ දුප්පත් පෝං එකෙන් කීප දෙනාගෙයි පොටෝ ගන්න පුළුවන් වුනේ ඒත් ඔබා මාමා එක්ක ගත්තු පොටෝව තමයි තව කාත් එක්ක හරි ඉඳලා ගත්තු එකම පොටෝව.කරට අත දාගෙන පොටෝව ගත්තම විහිළුවක් කරලා හෙහ් හෙහ් කියලා හිනාවෙච්චි ඔබා මාමා හිටි හැටියේ මෙහෙම ගිය එක හිතාගන්න බෑ මන්ඩියෝ.... හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩු ඇයි බං

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-20421203527033164922012-05-14T22:00:54.102+05:302012-05-14T22:00:54.102+05:30උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබ...උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-56918835564568101472012-05-14T18:07:18.176+05:302012-05-14T18:07:18.176+05:30නොදුටු ඔබා මාමේ ඔබට නිවන් සුව!!
විස්තර කිව්වාට මණ...නොදුටු ඔබා මාමේ ඔබට නිවන් සුව!!
විස්තර කිව්වාට මණ්ඩිට ස්තුතියි. අපි සිංඩියට ටිකක් අළුත් නිසා බොහෝ දෙනෙක් තවම හදුනාගන්න බැරිවුනා. හදුනාගන්නත් පෙර වටිනා මිතුරෙක් නැතිවෙලා.....MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-69878497273800351142012-05-14T15:16:18.032+05:302012-05-14T15:16:18.032+05:30ඔහු අපිව දාලා යන්න ගිහින් මලේ...මුලු බ්ලොග් අවකාශෙ...ඔහු අපිව දාලා යන්න ගිහින් මලේ...මුලු බ්ලොග් අවකාශෙම පාලු වෙලා.. හැමෝම තුෂ්නිම්භූත වෙලා... මේ සිද්ද වෙච්ච දේ අදහා ගන්ඩ බැරුව.

නිවන් දක්නා තුරා ඔහු යලි යලිත් අප අතරම ඉපදේවා !!!

මණ්ඩි මලේ, උඹ මෙහෙම හරි ආපු එක සතුටක්..ඉක්මනින් ආයෙ සුපුරුදු රිද්මයට වැටියන්.. ඒත් උඹ ලියන ඒවා කියවන්ඩ ඒවට කමෙන්ට් දාන්ඩ ඔබා මාමා නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-11479267158675650192012-05-14T11:16:50.877+05:302012-05-14T11:16:50.877+05:30ඔබා මාමේ මතු උපදින හැම ආත්මයකම අප අතරම නුඹ ඉපදේවා....ඔබා මාමේ මතු උපදින හැම ආත්මයකම අප අතරම නුඹ ඉපදේවා...

හරි හරි වැඩපල ඉවර කරගෙන හෙමිහිට ලියමුකෝ. අපේ හිත්වල ඉතිං කහට තියා ගන්නෑනේ. ඔන්න අපේ හිත්වල තියෙන්නේ මන්ඩි විතරයි.මමත් මේ දවස්වල එපා වෙලා.මැෂිම ලෙඩ දෙනවා. කමෙන්ට් කරන්නවත් බෑ. දාන කමෙන්ට් එක හතර පස්සැරේ වැටෙනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-19447855569581280792012-05-14T10:53:31.258+05:302012-05-14T10:53:31.258+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව ;( ඒත් ඊට කලින් ආපහු එක වතා...ඔබා මාමේ ඔබට නිවන් සුව ;( ඒත් ඊට කලින් ආපහු එක වතාවක් හරි අපි අතරේ ඉපදෙයි කියලා හිතනවා...

මන්ඩි මලයෝ, අනේ එහෙමත් අමතක වෙනවද? මට හිතුනා මොකක් හරි හොම්බෙන් යෑමක් සෙට් වෙලා තමයි කියලා. මුලින්ම ඒ වැඩ ටික ඉවර කරගෙන ඉන්නකෝ එහෙනම්...ගොඩ කාලයක් නම් නෑවිත් ඉන්න එපා...මන්ඩි නැතුව තේ බීලා මෙලෝ රහක් නැහැ නේ අපිට...එහෙනම් පස්සේ ඇවිත් පොස්ටුවක් දාන්න හොඳේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-17189393518668970372012-05-14T10:44:06.001+05:302012-05-14T10:44:06.001+05:30අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආද...අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-52162255880454987162012-05-14T10:31:42.564+05:302012-05-14T10:31:42.564+05:30ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!!!!ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-55098190976383511902012-05-14T02:32:34.391+05:302012-05-14T02:32:34.391+05:30ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.com