tag:blogger.com,1999:blog-5120249660600540616.post4583111830834275347..comments2022-11-06T13:27:02.771+05:30Comments on මන්ඩිපාල: ගල්කිස්සෙ ආතල්...මන්ඩිපාලhttp://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5120249660600540616.post-43497421621531362402012-06-21T10:41:17.801+05:302012-06-21T10:41:17.801+05:30සුද්දා දාලා ගිය නම් එක්ක ගනුදෙනු කරද්දී ඔහොම වෙන එ...සුද්දා දාලා ගිය නම් එක්ක ගනුදෙනු කරද්දී ඔහොම වෙන එක අරුමයකද :) ඔය පැත්තේ ekama එක සිංහල boed එකක්වත් තිබිලා නැද්ද :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-59383206683650274292012-06-20T17:59:37.342+05:302012-06-20T17:59:37.342+05:30බැලුවම මේක එකෙක් දෙන්නෙක්ට වුන සිද්ධියක් නෙමෙයිනෙ ...බැලුවම මේක එකෙක් දෙන්නෙක්ට වුන සිද්ධියක් නෙමෙයිනෙ බොල...හැක්...හැක්... බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-79362486586700567562012-06-20T17:58:40.009+05:302012-06-20T17:58:40.009+05:30අලේ කියන්නකො ඇයි නං දෙකක් දැම්මෙ කියල.
//මමත් දවසක...අලේ කියන්නකො ඇයි නං දෙකක් දැම්මෙ කියල.
//මමත් දවසක් ගියා ගල්කිස්සේ ඉඳං වැල්ලවත්තට...// මොකා, ගල්කිස්සෙ ඉඳං වැල්ලවත්තට, තනි ඇහැට ඇඬෙනව, මාර ජොලියක් තියෙන්න ඇතිනෙ. හැක්...හැක්...සිද්ධාලේප එකක් එහෙම අරං එන්න ඇති එද්දි...හැක්..හැක්.. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-45348924916806862752012-06-20T17:56:30.912+05:302012-06-20T17:56:30.912+05:30ඒක නං ඇත්ත, ඇවිද්ද පයේ අගේ කියන්න පුළුවංද. බොහෝම ස...ඒක නං ඇත්ත, ඇවිද්ද පයේ අගේ කියන්න පුළුවංද. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-28846642475202465782012-06-20T12:40:05.007+05:302012-06-20T12:40:05.007+05:30මම ලඟදිනෙ බ්ලොග් කෙරුවාඒට ඇන්ටර් වුනෙ..
තාම කිරි ස...මම ලඟදිනෙ බ්ලොග් කෙරුවාඒට ඇන්ටර් වුනෙ..
තාම කිරි සප්පයා ;)

මන්ඩියා අයියාටද ජය ශ්‍රී ම වේවා ඈ!චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-56225085890546046102012-06-19T16:06:57.166+05:302012-06-19T16:06:57.166+05:30හහා.. කැම්පස් ආපු අලුත මටත් ඕක උනා... හික් හික්..හහා.. කැම්පස් ආපු අලුත මටත් ඕක උනා... හික් හික්..Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-1139985923850002882012-06-18T20:31:17.257+05:302012-06-18T20:31:17.257+05:30හික් හික්....මල්ලි දන්නවද ඔහොම සිංහලෙන් එක නමකුයි ...හික් හික්....මල්ලි දන්නවද ඔහොම සිංහලෙන් එක නමකුයි ඉංග්‍රීසියෙන් තව නමකුයි තියෙන්න හේතුව?

අපෝ ඔය ටිකේ පයින් ඇවිදගෙන යනවා කියන්නේ එපා වෙනවා. මමත් දවසක් ගියා ගල්කිස්සේ ඉඳං වැල්ලවත්තට...ඒ නම් ජොලියට.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-39192411998700588322012-06-18T18:29:22.158+05:302012-06-18T18:29:22.158+05:30ඇවිද්ද පය දහස් වටී කියනවනේ...ඇවිද්ද පය දහස් වටී කියනවනේ...e-sihinayahttps://www.blogger.com/profile/14609035408937368495noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-32293874093975160692012-06-18T11:53:43.660+05:302012-06-18T11:53:43.660+05:30ආ..... මේ ඉන්නෙ තව කස්ටිය. හැක්...හැක්... බොහෝම ස්...ආ..... මේ ඉන්නෙ තව කස්ටිය. හැක්...හැක්... බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තට ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට... ජය ශ්‍රී හොඳේ..!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-90257159801790824352012-06-18T11:50:10.995+05:302012-06-18T11:50:10.995+05:30ඒකත් ඇත්ත. හැක්..හැක්... ඇඟේ තෙලවත් බහින්නැතෑ නේද....ඒකත් ඇත්ත. හැක්..හැක්... ඇඟේ තෙලවත් බහින්නැතෑ නේද..? බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තට ආවටයි කොමෙන්ටුවක් දුන්නටයි. ජය ශ්‍රී හොඳේ...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-62120637514106421502012-06-18T11:48:25.783+05:302012-06-18T11:48:25.783+05:30හැක්....හැක්... ඒකත් මරු අයිඩියා එක. ට්‍රයි කරල බල...හැක්....හැක්... ඒකත් මරු අයිඩියා එක. ට්‍රයි කරල බලන්න ඕනෙ. බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තෙ ආවට. ජය ශ්‍රී කිව්ව ඕං....!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-54957714068339176952012-06-18T11:47:27.451+05:302012-06-18T11:47:27.451+05:30@දූපත් වැසියා: අලේ මංදල්ලෑ බං, උන්ගෙං අහන්න ඕන. නෑ...@දූපත් වැසියා: අලේ මංදල්ලෑ බං, උන්ගෙං අහන්න ඕන. නෑ බං උං දෙන්න මෙහේ නෙමෙයි. එකෙක් වැලිගම, අනෙක තංගල්ලෙ. උන්ට සීන් එක මීටර් නෑ.. ඒකයි වුනේ. මෙහේ එකෙක් නං ඔච්චර අනාගන්නෙ නෑ.. නැත්තෙමත් නෑ.. බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට... ජය ශ්‍රී..!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-59935053755276742532012-06-18T11:45:32.910+05:302012-06-18T11:45:32.910+05:30@Chathuranga Perera: බොහෝම සතුටුයි ඈ මේ පැත්තට අපු...@Chathuranga Perera: බොහෝම සතුටුයි ඈ මේ පැත්තට අපු එකට. මගෙං වෙච්චි අඩුපාඩුත් එක්ක මම හිතුව කස්ටිය ආයෙ මේ පැත්තට නොඒදෝ කියල. අර කියන්න වගේ මමත් මේ වගේ කටුකාල තියෙනව. BMICH යන්න ගිහිල්ල මමත් ඔය කට්ටම කෑම. හොයා ගන්න බෑ අප්පා තියෙන තැන. කැම්පස් එක ලඟ ඉන්න එවුන්ගෙන් ඇහුවම කියනව මෙහෙං යන්න බෑ ඉබ්බංවල හංදියට යන්න කියල. අලේ මංදල්ලෑ. හැබැයි කොහොම හරි කැම්පස් එක ලඟින් බැස්සම විනාඩි 10ක වගේ දුරක් තියෙන්නෙ කියල දන්නව, යන්න දන්නෙ නෑ.... නිහඬ මෙහෙයුමේ ඉතුරු ටික ඉක්මනටම දානව අයියේ. ජය ශ්‍රී ඈ....!!!
@දූපත් වැසියා: විනාඩි 10බව නං මමත් දන්නව, යන්න ගියාම ටැපලුනා. අහන අහන එකා කිව්වනෙ ඉබ්බංවල හංදියට යන්න කියල, අලේ මංදල්ලෑ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්.. හැක්...හැක්.. ජය ශ්‍රී...!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-9115047613674767862012-06-18T11:40:47.791+05:302012-06-18T11:40:47.791+05:30@ගිමන් නිවන්නා/දූපත් වැසියා : වස වැරැද්දක් කියන්නෙ...@ගිමන් නිවන්නා/දූපත් වැසියා : වස වැරැද්දක් කියන්නෙ උන්ට මහන්සියට වඩා හිතට අවුල් වෙච්චි නොන්ඩ්යට. හැක්...හැක්.... අර කියන්න වගේ සිංහල බෝඩ් කෑල්ලක් නැති වෙන්නත් බෑ.. හැබැයි මටත් දැකපු මතකයක් නං නෑ. දැං හුඟක් කඩවල බෝඩ් කෑලි වල ඇඩ්ඩස් එක ගහන්නෙ ඉංගිරිසයෙන් නෙව. ඒකයි අවුල. ජය ශ්‍රී හොඳේ ඩබලටම..!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-9770054793227695882012-06-18T11:34:08.528+05:302012-06-18T11:34:08.528+05:30බටපොලයා දැක්කමද මංදා. සාදරයෙන් පිළිගත්ත ඕං. ලොල් ක...බටපොලයා දැක්කමද මංදා. සාදරයෙන් පිළිගත්ත ඕං. ලොල් කියන්නෙ ලොලේ ලොල්... හිකිස්ය... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කියවල කොමෙන්ටුවක් දාල ගියාට. ජය ශ්‍රී කිව්ව ඕං..!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-18778688234694609552012-06-18T11:31:54.262+05:302012-06-18T11:31:54.262+05:30බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කියවල කොමෙන්ටුවක...බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කියවල කොමෙන්ටුවක් දාල ගියාට. මම හිතුව මගේ ලිවිල්ල නැවතුනාට පස්සෙ සෙන්න අයියල මේ පැත්තට ආයෙ කවදාවත් නොඒදෝ කියලත්. බොහෝම සතුටුයි ඈ මේ පැත්තට ආපු එකට. නිහඬ මෙහෙයුමත් ලියනව ඉස්සරහට. ජය ශ්‍රී හොඳේ..!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-28529545096819864612012-06-18T11:30:12.571+05:302012-06-18T11:30:12.571+05:30හැක්...හැක්... උඹට කියන්න හිතුන, නිදිද දන්නෙත් නෑන...හැක්...හැක්... උඹට කියන්න හිතුන, නිදිද දන්නෙත් නෑනෙ... නින්ද කොහොම වුනත් මලක්ද දන්නෙ නෑනෙ.. ඒකයි හදිසියෙ නොකීවෙ.. සිරාවටම මැප් එක එහෙමයි බං.. ගල්කිස්සෙ උඹේ කතාවක් නං ෂුවර් එකටම උඹේ පරණ සෙට් එක ඇති. දැං නං මමත් ලියන්න ඕනෙ බං දිගටම. බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට හා අගය කිරීමට. නිහඬ මෙහෙයුමත් පටං ගන්නව ලඟදීම. ජය ශ්‍රී හෝඳේ..!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-35301198178745545922012-06-16T17:23:42.499+05:302012-06-16T17:23:42.499+05:30මමත් පලවෙනි දවසෙ තනියම දෙහිවල එද්දි අම්මා කිව්වා ග...මමත් පලවෙනි දවසෙ තනියම දෙහිවල එද්දි අම්මා කිව්වා ගල්කිස්ස පහුවුනාට පස්සෙ තමයි දෙහිවල තියෙන්නේ කියලා. බලන් ආවා ආවා කෝ එහෙම එකක් නෑ.මෙන්න එකපාරටම දෙහිවල. යන්තන් බැස්සා.ඇවිත් අම්මට කිව්වා ගල්කිස්සක් නම් හම්බවුනේ නෑ Mount Lavinia කියපු තැන් පහු වුනා විතරයි මෙන්න දෙහිවල වුනා කියලා..හිපොයි කෑවැයින් කෑවෙ නෑ ඒවගේ නෝන්ඩියක්...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-45710362577757643582012-06-16T15:58:14.003+05:302012-06-16T15:58:14.003+05:30ඇවිදලා ව්‍යායාමක් වත් උනා කියලා හිත හදාගන්ටයි තිබ්...ඇවිදලා ව්‍යායාමක් වත් උනා කියලා හිත හදාගන්ටයි තිබ්බේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-45771080312196865452012-06-16T13:41:21.271+05:302012-06-16T13:41:21.271+05:30මුදු වෙරළ දිගේ ගියානම් හොයා ගන්න තිබුන ලේසියෙන්ම!මුදු වෙරළ දිගේ ගියානම් හොයා ගන්න තිබුන ලේසියෙන්ම!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-27361842478460143592012-06-16T12:04:43.052+05:302012-06-16T12:04:43.052+05:30උබල දවල් හීන බල බලද ගියෙ,,, කෙල්ලෙක් වත් දකින්න ඇත...උබල දවල් හීන බල බලද ගියෙ,,, කෙල්ලෙක් වත් දකින්න ඇති. නැත්නම් ඔහොම වෙන්නේ නෑ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-52189505932570839092012-06-16T12:03:46.701+05:302012-06-16T12:03:46.701+05:30ඕනි තරම් තියනව,,, මුන් 2න්න වෙන සිහියකින් ගිහින් ව...ඕනි තරම් තියනව,,, මුන් 2න්න වෙන සිහියකින් ගිහින් වගේදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-27129434954782457062012-06-16T12:02:34.541+05:302012-06-16T12:02:34.541+05:30චතුරංග,,,
බොල කැම්පස් එක ලග ඉදන් කොහොමත් හෝල්ට් 2ය...චතුරංග,,,
බොල කැම්පස් එක ලග ඉදන් කොහොමත් හෝල්ට් 2යි තියෙන්නෙ. විනාඩි 10 යි. ඉබ්බෙක් ට නම් පැය බාගයක් යයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-46910546235937137562012-06-16T11:30:51.751+05:302012-06-16T11:30:51.751+05:30මණ්ඩි සහෝ, නැවත ආදරයෙන් පිළිගන්නවා !!!
ඔය වගේ ආතල...මණ්ඩි සහෝ, නැවත ආදරයෙන් පිළිගන්නවා !!!

ඔය වගේ ආතල් එකට පයින් ගිය සීන් මටත් අනන්ත වෙලා තියෙනවා... වැඩි පණ්ඩිතකමට මගින් බැහැලා පැය ගනන් ඇවිදලා තියෙනවා... සමහර සින් නම් සල්ලි හෝ ප්‍රවාහන පහසුකම් නැති නිසා කරන්නම දෙයක් නැතුව පයින් ගියපුවා...

හොඳම එක ගිය අවුරුද්දේ වුනේ... BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශණයට යන්න බහින තැන අමතක වෙලා මම බැස්සේ ග්‍රහලෝකාගාරේ ගාවින්... තව ටිකනේ කියලා කිලෝමිටර් 1 1/2 ක් විතර ඇද්දා පයින්ම. පැය භාගයක් ගියා ඕං !!!

ආඃ !!! අර සෙන්නා සහෝ කිව්වා වගේ කථාවේ ඉතිරු ටික දාපන්... මාසෙකට එකක් හරි ලියපන්... ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-20293974595829330782012-06-16T10:05:12.593+05:302012-06-16T10:05:12.593+05:30වස වැරැද්දක් නොවැ වෙලා තියෙන්නෙ! :D ව්‍යායාමෙටත් එ...වස වැරැද්දක් නොවැ වෙලා තියෙන්නෙ! :D ව්‍යායාමෙටත් එක්ක හොඳයි ටිකක් ඇවිදපු එක.
නම් ගම් දැන කියා ගන්න එක නම් වටිනා කාරනයක්!
ඒත් ලංකාවෙ වෙච්චි ගල්කිස්ස බෝඩ් කෑල්ලක් නැති වීම අඩුපාඩුවක් නෙවෙයිද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com