tag:blogger.com,1999:blog-5120249660600540616.post5926695337831839677..comments2022-11-06T13:27:02.771+05:30Comments on මන්ඩිපාල: නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (03වන කොටස)මන්ඩිපාලhttp://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5120249660600540616.post-679885573325826862022-01-14T15:07:29.787+05:302022-01-14T15:07:29.787+05:30카지노 카지노 ...카지노 카지노 온라인카지노 온라인카지노 bet365 bet365 bet365 bet365 dafabet dafabet 카지노 카지노 planet win 365 planet win 365 ボンズ カジノ ボンズ カジノ 81Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-27802615388632882572012-01-30T19:05:25.363+05:302012-01-30T19:05:25.363+05:30බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරිගැන්වීමට, ඊලඟ ක...බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරිගැන්වීමට, ඊලඟ කොටසත් ලඟදීම එනව ඈ.... ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-5677093280911362792012-01-30T19:03:25.491+05:302012-01-30T19:03:25.491+05:30මේ.... හිමිකම් ප්රශ්නෙ දැන් සෑහෙන අවුලක් වෙලා නේද...මේ.... හිමිකම් ප්රශ්නෙ දැන් සෑහෙන අවුලක් වෙලා නේද ගැමියෝ, පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න ඕනෙ තමා. හැබැයි ඉතින් කොහොමද බ්ලොග් කෙරුවාවෙ හිමිකම් ප්රශ්ණයක් නිසා මන්ඩිපාලව එෆ්.බී.අයි. එකෙන් අත්අඩංගුවට ගත්ත කියල ලෝකෙ පුරාම නිවුස් එක යන කොට මටයි මගේ බ්ලොග් කෑල්ලටයි ලැබෙන පබ්ලිසිටි එක... මෙකෙ ඉතින් ඒ වගේ මහා පරිමාණ වාසිත් තියෙනව.. හැක්....හැක්.... හැබැයි ඉතින් අවුරුදු 50ක් විතර හිරේ ඉන්න වෙන එක තමා අවුල. අනෙක ගැමියෝ අපි සිංහලෙන් කියන ඒව සුද්දට තේරෙනවැයි... ඉංගීසියෙන්ම දාන්න වෙනව නෙව එහෙම වුනොත්... මේ... එක නෙමෙයි බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරිගැන්වීමට... ඊලඟ කොටසත් මග එනව හොඳේ... ජය ශ්රී...!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-50128896930220720692012-01-30T14:43:09.449+05:302012-01-30T14:43:09.449+05:30බොහෝම ස්තූතියි අයියේ අදහස් දැක්වීමට හා අගය කිරීමට,...බොහෝම ස්තූතියි අයියේ අදහස් දැක්වීමට හා අගය කිරීමට, ඉතිරියත් ලඟදීම දානව ඈ... අර කලින් ලිපියෙ තිබුන අපැහැදිලි බවත් මේ ලිපියෙදි හැකි තරමට අඩු කලා ඕං... බොහෝම ස්තූතියි ඈ කලින් ලිපියෙ තිබුනු අඩුපාඩු පෙන්නල දුන්නට, තව තියෙනව නම් කියන්න ඕනෙ ඕං.. ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-7346688338918607382012-01-30T14:32:57.956+05:302012-01-30T14:32:57.956+05:30අක්කේ බොහෝම ස්තූතියි ඈ කලින් ලිපියෙ අඩුපාඩු පෙන්නල...අක්කේ බොහෝම ස්තූතියි ඈ කලින් ලිපියෙ අඩුපාඩු පෙන්නල දුන්නට, ඕං මම මේකෙදි ඒ ටික හදා ගත්ත... මන්ඩිපාල වැඩේ කිව්වෙ අර කමෙන්ට් අස්සෙ ලින්ක් කතාව වෙන්ටැ, ඒක ඇහුවම මම හිංචි එකා කාලෙ ඇහිච්ච සිංදුවක් මතක් වුනා...
ඉංගිරීසි කලිසමයි, පාවහන් දා තියෙයි
ඇන්දේ මේවා රජ වෙන්ටයි..
කල දේ කීවේ, කීව දේ කලේ
හිතේ තියෙන සිංහල කමටයි..
ක්ෂණකවම හිතට ආපු නිසා මේ පද පේලි ටික මෙතන ලිව්වෙ ඈ... කොලොප්පමක් හැටියට බාර අරන් හිතේ කහටක් එහෙම ඇතිකරගන්නව නෙමෙයි ඕං... හැක්... හැක්... බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට. තවත් අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නල දෙන්න ඕනෙ ඕං, එහෙම වුනොත් දෙයියනේ කියල මට මේ ලිවිල්ලෙන් තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්... ඊලඟ කොටසත් මග හොඳේ... ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-42394749277236936892012-01-30T14:00:56.951+05:302012-01-30T14:00:56.951+05:30බොහෝම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන.. සාදරයෙන් පි...බොහෝම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන.. සාදරයෙන් පිලිගත්ත ඕං... හෙමිට කියවල කොමෙන්ට් පාරක් දාන්නකො එහෙනම්, මේ කොමෙන්ටුවටත් බොහෝම ස්තුතියි... ඊලඟ කොටසත් මග එනව හොඳේ.. ජය ශ්රී...!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-45793865718574543692012-01-30T13:58:23.631+05:302012-01-30T13:58:23.631+05:30අම්මේ... ඔබා මාමට ඉතින් සෙල්ලං වැඩ කොටසක්යැ තියෙන්...අම්මේ... ඔබා මාමට ඉතින් සෙල්ලං වැඩ කොටසක්යැ තියෙන්නෙ, අපි නම් ඉතින් තාම කොලු පැටවු, ඒකට ඔබා මාම... කමක් නෑ කමක් නෑ... මෙහෙම හරි මේ පැත්තට ආපු එක ගැන සතුටුයි, බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට... කොටස් තුනම හෙමීට කියවල එන්නකො එහෙනම්, ඊලඟ කොටසත් මග එනව හොඳේ... ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-27002003777555702102012-01-30T13:55:24.346+05:302012-01-30T13:55:24.346+05:30අද වෙන්ටැ මේ පැත්තට ආවෙ, බොහෝම සතුටුයි මේ පැත්තට ආ...අද වෙන්ටැ මේ පැත්තට ආවෙ, බොහෝම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන.. සාදරයෙන් පිලිගත්ත ඕං.. බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-71656879811324436562012-01-30T13:52:34.004+05:302012-01-30T13:52:34.004+05:30බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. මත...බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. මතු සම්බන්ධයි හොඳේ... ජය ශ්රී...!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-43530112658021492392012-01-30T06:43:19.288+05:302012-01-30T06:43:19.288+05:30එළ මන්ඩියෝ..නිකං ෆිල්ම් එකක් බැළුවා වගේ....ඉතිරිය...එළ මන්ඩියෝ..නිකං ෆිල්ම් එකක් බැළුවා වගේ....ඉතිරියත් දාන්ට ඈ......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-2575617032588540572012-01-29T18:48:16.415+05:302012-01-29T18:48:16.415+05:30නියමයි මණ්ඩියෝ සුපිරියි දැන් ෆිල්ම් එකක් වගේ ලස්සන...නියමයි මණ්ඩියෝ සුපිරියි දැන් ෆිල්ම් එකක් වගේ ලස්සනට ගලාගෙන යනවා හරිම පැහැදිලියි....ඒක නෙමෙයි ගන්න ෆොටෝ වල ලින්ක් එකවත් දාපන් නැත්තම් copyrights නෑ කියලා හෙන කෙලියක් යයි....හැමදාමත් කියනවා වගේ ලිවීම උපරිමයි ජය වේවා දිගටම ලියන්න ඊළඟ කොටසත් ඉක්මන්ට දාන්නගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-77732997003842761762012-01-29T00:19:58.893+05:302012-01-29T00:19:58.893+05:30කතාව ලස්සනට යනවා.. ඉතිරියත් එනකම් නොයිවසිල්ලෙන්......කතාව ලස්සනට යනවා.. ඉතිරියත් එනකම් නොයිවසිල්ලෙන්....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-45441335907953852652012-01-28T22:52:43.371+05:302012-01-28T22:52:43.371+05:30මල්ලි උපදෙස් ටික පිලිපදලා... අද පැහැදිලියි. දිගටම ...මල්ලි උපදෙස් ටික පිලිපදලා... අද පැහැදිලියි. දිගටම ලියන්න... ජය වේවා!!! ආයෙත් පාරක් ඔයාගේ මන්ඩිපාල වැඩේට ස්තුතියි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-65224547412944253932012-01-28T17:11:09.831+05:302012-01-28T17:11:09.831+05:30අද තමා මුලින්ම ආවේ!හෙමිහිට කියවල කමෙන්ට් පාරක් දාන...අද තමා මුලින්ම ආවේ!හෙමිහිට කියවල කමෙන්ට් පාරක් දාන්නම්කො!:))නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-25455855057415285962012-01-28T17:05:16.628+05:302012-01-28T17:05:16.628+05:30පළවෙනි කොටස කියවල කොමෙන්ට් එකක් දාන්න අමතක වෙලා, ද...පළවෙනි කොටස කියවල කොමෙන්ට් එකක් දාන්න අමතක වෙලා, දෙවෙනි කොටස කොහොමින් හරි මිස් වෙලා, මේ කොටසත් කියවන්න වෙලාවක් වුනේ නෑ. කොටස් තුනම හෙමීට කියවල ආයෙමත් එන්නං.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-6514732879263721172012-01-28T15:51:56.149+05:302012-01-28T15:51:56.149+05:30නියමයි.... අනෙත් කොටසත් දාන්න..නියමයි.... අනෙත් කොටසත් දාන්න..දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-5120249660600540616.post-55408482144655357162012-01-28T15:45:17.642+05:302012-01-28T15:45:17.642+05:30ම්ම්ම්ම්....හොදයි...ම්ම්ම්ම්....හොදයි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com