පිටු

Thursday, January 5, 2012

ඉදින්නම් දෑස අයා....


"දින්නම් දෑස අයා ඔබ එන තුරු කල්ප කාලාන්තරයක් උවද, 
මගේ කල්පය ඔබ විනාඩි කිහිපයකින් ගෙවා දමනු නිසැකය..."


2 comments:

  1. හිදින්නම් මා නෙතු අයා
    ඔබේ රූ මැවෙනා තුරා
    කල්පයක් හෝ දෙකක් ඇවිදින්
    කෙදින හෝ හමුවෙන තුරා...

    සැතපුම් කණු නිසා
    ලංවනු බැරි වුණා
    දුරකතනින් ඔයා
    හිටියා ලං වෙලා....

    ReplyDelete
  2. හැක් හැක්.... උ‍‍‍‍‍‍‍ඹේ දුරකතන කෙරුවාව මම දන්නැතුවයැ.. එක දවසක් ඒක කනේ ගහන් අඹ ගහටයි නැග්ගයි කිව්වෙ..

    ප.ලි. සිග්නල් කණු අල්ලන්න එහෙම නැග්ග නෙමෙයි ඕන්(දන්නෝ දනිති)..

    ReplyDelete