පිටු

Thursday, January 5, 2012

නුඹව ගෙනල්ල මට හ‍‍ඳෙන් තියන්න පුළුවන්නම්....


නුඹ ඉන්නෙ මගෙන් කිලෝමීටර සිය ගණනක් ඈතින්
ජනේලෙන් පේන හඳ තියෙන්නෙ කිලෝමීටර දස දහස් ගණනක් ඈතින්
හඳ නුඹට වඩා දහස් ගුණයක් ඈතින් තිබිලත් මට හැමදාම පේනව
කිලෝමීටර සිය ගණනක් ඈතින් ඉන්න නුඹ දකින්න
මම දස දහස් වාරයක් කල්පනා කරනව
නුඹව ගෙනල්ල මට හ‍‍ඳෙන් තියන්න පුළුවන්නම්....


4 comments:

  1. හපෝ හඳ නං මතක් කරන්න එපා...මල් මතක් වෙන්නේ ...හික් හික් හික් ....

    ReplyDelete
  2. ඔන්න මම ගැමියාගේ පෝස්ට් එකේ ලින්ක් එකක් ඔස්සේ මෙහාට ආවෙ. අද ඉඳං මම එනවා... හඳේ තියාගන්න හදන මුණ හදේ තියාගන්න මල්ලි..එල එල.. ජය වේවා!!!

    ReplyDelete
  3. @බංඩාර අයියේ,
    බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන, සාදරයෙන් පිළිගන්නව ඕන්. මල් මතක් වෙනව කිව්වෙ.... හඳ පානෙ දැකපුවද.. හඳ පානෙ ග...හ...පු...ව...ද...??? හැක් හැක්, ආපු එක ගැන බොහොමත්ම සතුටුයි ඈ...

    ReplyDelete
  4. @shani අක්කෙ,
    බොහෝම සතුටුයි ඕන් ආපු එක ගැන, සාදරයෙන් පිළිගන්නව. අරකියන්න වගේ ඒක හදේ තියාගත්තනම් අහවරයි නොවැ, මොන එහෙකට හඳේ තියනවද. බොහෝම ස්තුතියි අක්කා කොමෙන්ටුවට, මම ඉතින් තාම බ්ලොග් කෙරුවාවට හිංචි එකා නොවැ. අක්කටත් ජය වේවා..!!!!

    ReplyDelete