මන්ඩි සින්ඩි



mandisindi@gmail.com වෙත පහත විස්තර සහිතව ඊයක් විදීමෙන් ඔබගේ බ්ලොග් අඩවිය මන්ඩිපාලගේ සින්ඩි පිටුවට එක් කර ගත හැක.
  • Your Name - ඔබගේ නම(බ්ලොග් කර්තෘවරයාගේ) 
  • Valied Email Address - නිවැරදි ඊ-මේල් ලිපිනය*  
  • Name of your Blog - ඔබගේ බ්ලොග් අඩවියේ නම
  • Blog URL(Address) - ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය*
  • (උදා:- mandipala.blogspot.com)
  • RSS Feeds Address - RSS ලිපිනය
  • Your Message - ඔබගේ පණීවිඩය
* අත්‍යාවශ්‍යයි.

වැදගත්: නීතිවිරෝධී හෝ අසභ්‍ය ලිපි/ඡායාරූප/වීඩියෝ පට ආදී අන්තර්ගතයන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇත්නම් මෙම සින්ඩියට ඔබගේ බ්ලොග් අඩවිය එකතු නොකිරීමට කාරුණික වන්න. ඇතුලත් වූ එවැනි බ්ලොග් අඩවි ඔබේ නෙත ගැටුනහොත් කරුණාකර mandisindi@gmail.com වෙත දන්වන්න. නීතිවිරෝධී හෝ අසභ්‍ය අන්තර්ගතයන් ඔබගේ අඩවියේ ඇත්නම් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව එම බ්ලොග් අඩවිය මෙම සින්ඩියෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.

සබැඳිය : ඔබගේ බ්ලොග් අඩවිය මන්ඩිපාලගේ සින්ඩි පිටුව හා සම්බන්ධ වී ඇත්නම් පහත කේතයන් භාවිතයෙන් ඔබගේ බ්ලොග් අඩවියෙන් අපවෙත සබැඳියක් ලබා දී අපගේ ගමන ශක්තිමත් කිරීමට දායක වන්න..
පහත කේතයන් අතුරින් ඔබගේ බ්ලොග් අඩවියට ගැලපෙන විශාලත්වයෙන් යුතු සබැඳියට අදාල කේතය තෝරා ගන්න.


150x150 ප්‍රමාණය

<a href="http://www.facebook.com/mandisindi" target="_blank" ><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVnEb5_l2BNu1EF9LA8YkmtX1q0G2JElwSCzb7DsUHBQFn3_Nl-dn3B4drtFodtdrJwzZ627CHYcFA2_TtFgQqBFukGSoZDOsVw-dQfNbkVmz68ERXqNBD1D09Xt7563aLd-nf_TLn8F1S/s1600/sindiimgout.jpg" alt="මන්ඩිපාලගේ සින්ඩි පිටුව" width="150" height="150"/></a>

මෙම කේතයට අදාල සබැඳිය පහත ආකාරයට දිස්වනු ඇත.

මන්ඩිපාලගේ සින්ඩි පිටුව



100x100 ප්‍රමාණය

<a href="http://www.facebook.com/mandisindi" target="_blank" ><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVnEb5_l2BNu1EF9LA8YkmtX1q0G2JElwSCzb7DsUHBQFn3_Nl-dn3B4drtFodtdrJwzZ627CHYcFA2_TtFgQqBFukGSoZDOsVw-dQfNbkVmz68ERXqNBD1D09Xt7563aLd-nf_TLn8F1S/s1600/sindiimgout.jpg" alt="මන්ඩිපාලගේ සින්ඩි පිටුව" width="100" height="100"/></a>

මෙම කේතයට අදාල සබැඳිය පහත ආකාරයට දිස්වනු ඇත.

මන්ඩිපාලගේ සින්ඩි පිටුව


https://www.facebook.com/mandisindi >
Related Posts Plugin for WordPress, Blogger...