හිදින්නම් මා නෙතු අයාඔබේ රූ මැවෙනා තුරාකල්පයක් හෝ දෙකක් ඇවිදින්කෙදින හෝ හමුවෙන තුරා...සැතපුම් කණු නිසාලංවනු බැරි වුණාදුරකතනින් ඔයාහිටියා ලං වෙලා....
හැක් හැක්.... උඹේ දුරකතන කෙරුවාව මම දන්නැතුවයැ.. එක දවසක් ඒක කනේ ගහන් අඹ ගහටයි නැග්ගයි කිව්වෙ..ප.ලි. සිග්නල් කණු අල්ලන්න එහෙම නැග්ග නෙමෙයි ඕන්(දන්නෝ දනිති)..
හිදින්නම් මා නෙතු අයා
ReplyDeleteඔබේ රූ මැවෙනා තුරා
කල්පයක් හෝ දෙකක් ඇවිදින්
කෙදින හෝ හමුවෙන තුරා...
සැතපුම් කණු නිසා
ලංවනු බැරි වුණා
දුරකතනින් ඔයා
හිටියා ලං වෙලා....
හැක් හැක්.... උඹේ දුරකතන කෙරුවාව මම දන්නැතුවයැ.. එක දවසක් ඒක කනේ ගහන් අඹ ගහටයි නැග්ගයි කිව්වෙ..
ReplyDeleteප.ලි. සිග්නල් කණු අල්ලන්න එහෙම නැග්ග නෙමෙයි ඕන්(දන්නෝ දනිති)..