ඒ පාර මම ෆේස්බුක් සිංහල බ්ලොග් සින්ඩිය මෙහෙයවන දර්ශන විමුක්ති අයියන්ඩිට පොඩ්ඩක් වචනෙ දාල බැලුව, උන්දැ මට සින්ඩියෙ සිද්ධවෙන සේරම ටික පැහැදිලිව කිව්ව. අප්පේ.... සින්ඩියක් කරන්න ටිකක් නෙමෙයි හුඟක් දඟලන්න වෙන බව මට තේරුනා. ඉතින් මම කොලේ බුකිය ඇතුලෙ සින්ඩියක් හදාගත්තා. ඒක තමයි මේක. ඉතින් මේ....... මම කියන්න හැදුවෙ මගේ සින්ඩි කෑල්ලටත් ඔයාලගෙ බ්ලොග් ටික එකතු කරන්න. ඒකට අදාල සියලුම විස්තර මම ඒකෙ දාල තියෙනව, පොඩ්ඩක් ගිහින් බැලුවනම් බලන පරක්කුවට තේරෙනවා. අනෙක තමයි මේකට වඩා දරුණු සින්ඩියකුත් එලියට දාන්න මම හිතාගෙන ඉන්නෙ. ඒක මගේ_සින්ඩියේ_නම.එල්කේ කියල එන්නෙ, බුකිය ඇතුලෙ නෙමෙයි. ඉතින් ඒකට නම් ටිකක් කල් යනව මට. හැබැයි කල් ගිහිල්ල හරි හොඳ දරුණු පහසුකම් වැඩි සුපිරි සින්ඩියක් එලියට දානව. එතකන් මගේ බුකියෙ සින්ඩියට ඔයාලගේ බ්ලොග් ටික එකතු කරල මට සහයෝගයක් දෙන්න, දන්න කියන අයටත් කියන්න. ඉතින් මේ..... ඔය ටික කියන්න තමා තකහනියක් මේ පෝස්ට් කෑල්ල දැම්මෙ. එහෙනම් මම ගියා ඕං... පාන්දර හතරහමාරයි වෙලාව, දැන්වත් නිදාගන්න ඕනෙ.. හැක්... හැක්... ජය ශ්රී...!!!
Monday, January 30, 2012
මන්ඩිපාලගේ සින්ඩි පිටුව..

Subscribe to:
Post Comments (Atom)
ඉතින් අපිට අල ද ?
ReplyDeleteහැහ්... අල නම් මොනව කොරන්න බැරිද...? අලවත් නැතුව නෙව මම ඉන්නෙ...
Deleteඉතින් අපිට අල ද ?
ReplyDeleteහැහ්... අල නම් මොනව කොරන්න බැරිද...? අලවත් නැතුව නෙව මම ඉන්නෙ...
Deleteඑළ එළ ඔන්න ඊය විද්දා.....
ReplyDeleteඕං මම ගානට සින්ඩියට ඇඩ් කොලා, දැන් ඉතින් අපි බලමු ලිපියක් දාල.. බොහෝම ස්තූතියි ඈ මට දෙන සහයෝගයට.. මමත් ඕං ඔය පැත්තට ඊයක් විද්ද, වැටිල ඇති මයෙ හිතේ, බැලුවෙ නැත්තම් බලන්නකෝ.... ජය ශ්රී...!!!!
Deleteඔන්න අපිත් එතකතු වෙනවා...
ReplyDeleteඑන්න එන්න...., සින්ඩිය පැත්තට ඊයක් විදින්න, විදින පරක්කුවට ඇඩි කොරනව, ඇඩි කොරන පරක්කුවට ආයෙ ඔහෙට ඊයක් විදිනව... හැක්..හැක්.. බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට ජය ශ්රී...!!!
Deleteඅපිත් එනෝ...
ReplyDeleteඑන්න.... එන්න.... https://www.facebook.com/mandisindi මේ පාරෙන් එන්න, සාදරයෙන් පිළිගන්නව. ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකෝ.. බොහෝම ස්තූතියි ඈ ලබා දෙන සහයෝගයට... ජය ශ්රී....!!!
Deleteමගෙ ඔය බුකියත් එක්ක ගනුදෙනුවක් නැති හින්දා ඕකට එකතු වෙන්ඩනම් හම්බෙන්නෑ.. අනිත් එකවත් හදපුවම බලමු.
ReplyDeleteඋත්සහය අගේ කල යුතුයි...
මේ..... අනේ අයියේ එහෙම්මම කියන්නත් එපා ඉතින්, බුකියෙ ගනුදෙනු නැතුවාට කමක් නෑ, බුකියෙ ඉන්න උදවිය ඔයාලගෙ ලිපි බලනවනෙ.. https://www.facebook.com/mandisindi මේ පාරෙන් ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකො අකමැත්තක් නැත්තම්. බුකියට යන්න බෑ වගේ නම්,
Deleteඔබගේ නම(බ්ලොග් කර්තෘවරයාගේ) *
නිවැරදි ඊ-මේල් ලිපිනය *
ඔබගේ බ්ලොග් අඩවියේ නම*
ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය*
මෙන්න මේ ට්ක දාල ඊයක් විදින්නකො mandisindi@gmail.com මෙන්න මේ පැත්තට. බොහෝම ස්තූතියි ඈ ලබා දෙන සහයෝගයට, අගය කිරීමට ගොඩාක් පිං ඈ... ජය ශ්රී...!!!
සෙන්නා කිව්වා වගේ බුකි කෙරුවාව මටත් අල්ලන්නෑ. සතියකට පැයක් වත් මම බුකියේ ඉන්නැති එකේ, සින්ඩියක් මක්කටද කිව්වා !!! මණ්ඩි ගේ උත්සාහය අවතක්සේරු කරනවා නෙවේ. අර LK එක හදපු දවසට අනිවා එකෙන්ම මමත් එතන !!!
ReplyDeleteමගෙත් පොඩි ආසාවත් තියෙනවා ඔය ගැනම නොවුවත් ඔය වගේ එකක් ගැන... කියවලා බලනවා නම් මෙන්න පාර...
ජය !!!
මේ.... එහෙම නෙමෙයි අයියේ බුකියට යන්න බෑ නම්,
Deleteඔබගේ නම(බ්ලොග් කර්තෘවරයාගේ) *
නිවැරදි ඊ-මේල් ලිපිනය *
ඔබගේ බ්ලොග් අඩවියේ නම*
ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය*
මෙන්න මේ ට්ක දාල ඊයක් විදින්නකො mandisindi@gmail.com මෙන්න මේ පැත්තට. බුකිය ඉන්න උදවිය ඔයාලගෙ ලිපි කියවනවනෙ. මේ ඒක නෙමෙයි අයියේ, අර කතාව නම් මරු, මම පෝස්ට් එක කියෙව්වා, කොමෙන්ට් එකකුත් දැම්ම, උත්සාහ කොරල බලමු. මගේ වැඩේ අගය කරල දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි ඈ... ජය ශ්රී....!!!
නියම වැඩක් එලකිරි ඕං මම විජට් එකත් දාගත්තා මගේ බ්ලොග් එකත් දාලා නේද තියෙන්නේ සින්ඩියට....සයිට් එකත් ඉක්මනින්ම කරහන් මචං...මමත් මේ වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකකින් දාන්නම්කෝ ඉදිරියේදි....senna අයියා බුකියේ නැතුවට මේල් එකක් එව්වොත් එකතුවෙන්න බැරි වෙන එකක් නෑ නේද....ඒ නිසා බුකිය පාවිච්චි නොකරන අයටත් මේකට සම්බන්ධ වෙන්න මෙතනින් ඒ විස්තර ටිකත් දැම්මොත් වටිනවා....
ReplyDeleteමගේ බ්ලොග් එකේ තීම් එක හැදුවටත් බොහෝම ස්තූතියි ඈ....දිගටම මෙහෙම වැඩ කරමු ජය වේවා
බොහෝම් ස්තූතියි ගැමියා දෙන සහයෝගයට, පත්ඉරුවත් සින්ඩියට දැම්ම. සයිට් එකත් කරනව, තව පොඩ්ඩක් ඉන්නකො... ඒක ඇත්ත, බුකියට නොඑන අයටත් එන්න පාරක් හදන්න ඕනෙ. ආ..තීම් එක නැගලම ගියානෙ, ආයෙ උදව්වක් ඕනෙ වුනොත් කියන්නකෝ... ජය ශ්රී...!!!
Deleteඑල එල!
ReplyDeleteඅපිත් සෙට් වෙන්නම්කො!;))
එන්න... එන්න... https://www.facebook.com/mandisindi මේ පාරෙන් එන්න... බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට.. ජය ශ්රී...!!!
Deleteඑල එල..මමත් එව්වා..
ReplyDeleteබුකියෙ ඉන්න දැනට බ්ලොග් නොබලන කට්ටියව සෙට් කරගන්න එක තමයි වැදගත්
ඕං සින්ඩියට දැම්ම... ආපිටට ඊයක් විද්ද, වැටිල ඇති, බැලුවෙ නැත්තම් බලන්නකෝ... ඒක ඇත්ත, බුකියෙ ඉන්න බ්ලොග් නොබලන කට්ටිය ඇදගෙන එන්න පුළුවන්නම් හොඳයි තමයි... බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට... ජය ශ්රී...!!!
Deleteමාත් එනෝ !!!
ReplyDeleteඕන්න ශානි අක්කේ ඔයාගෙ හිතත් සින්ඩියට දැම්ම, ආපිටට විද්ද ඊය බලන්න ඇති මයෙ හිතේ. බොහෝම ස්තූතියි වගේම ගොඩාක් පිං ඈ මේ ගමන යන්න මට දෙන සහයෝගයට... ජය ශ්රී...!!!!
Deleteඔන්න මමත් ඇවිත් ගියෝ....
ReplyDeleteදිනිති අක්ක මීට කලින් කමෙන්ට් කලේ නැතුවාට මේ පැත්තට ඇවිල්ල ලිපි එහෙම කියවල තියෙනව මයෙ හිතේ... ඔයත් https://www.facebook.com/mandisindi මේ පාරෙන් ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකො... ඔයාටත් ගොඩාක් ස්තූතියි ඈ මට දෙන සහයෝගයට... ජය ශ්රී...!!!
DeleteRSS ලිපිනය කියන්නෙ මොකද්ද?
ReplyDeleteඒක නැතත් අවුලක් නෑ ඔබා මාමා... බ්ලොගේ ඇඩ්රස් එක දාල ඊයක් විදින්නකො... බොහෝම ස්තූතියි ඈ මට ලබාදෙන සහයෝගයට... ජය ශ්රී...!!!
Deleteඅහ් එළනේ එන්නම්කො එහෙනම්...
ReplyDeleteඑන්න එන්න https://www.facebook.com/mandisindi මේ පාරෙන්... ඇවිල්ල ඊයක් විදින්නකෝ... බොහෝම ස්තූතියි ඈ මට දෙන සහයෝගයට... ජය ශ්රී...!!!
Deleteමගේ බ්ලොග් එකත් ඇඩ් කොරගන්නවා හොඳයි. ඊයක් එව්වා
ReplyDeleteඕන්න අපිත් එකතු වුනා.
ReplyDelete